ව්‍යසන
From Wikipedia
[edit] ව්‍යසනයක් යනු
ස්භාවික හෝ මිනිසා විසින් ඇති කරන , හදිසියේ සිදුවන හෝ ක්‍රමයෙන් වර්ධනය වන හානිදායක සංසිද්ධියකි. ලක්වන ජනතාවට ජිවිත හානි හෝ අනතුරු සිදුවන අතර පරිසරයට හා දේපල වලටද හානි සිදු වේ. මෙමගින් ඇති වන හානිය සාමන්‍යයෙන් පවතින මානව, භෞතික සහ මුල්‍ය සම්පත් මගින් කලමණාකරනය කල නොහැකි තරම් විශාල වේග
[edit] ව්‍යසන වර්ගීකරණය
ස්භාවික ව්‍යසන
- ගංවතුර * භූමිකම්පා
- නායයෑම * ගිනිකදු පිපිරිම්
- සුළිසුලං * මුහුද ගොඩගැලිම්
- ගිනිගැනීම * මහා වසංගත
- ගොඩනැගිලි කඩාවැටිම් * වල් අලි පහරදීම්
? නියගය ? වසංගත
මිනිසා විසින් ඇති කල ව්‍යසන
- කැරලි කෝලාහල * හදිසි අනතුරු
- ව්ෂවායු කාන්දුවිම් * බෝම්බ පිපිරිම්
- දුම්රිය අනතුරු * යුද්ධය
[edit] ව්‍යසන කළමනාකරණයේ මුලික අංග
A) ව්‍යසන අවම කිරිම ( Disaster Mitigation)
B) ව්‍යසන සදහා පෙර සූදානම ( Disaster Preparedness)
C) ව්‍යසන ප්‍රතිචාරය ( Disaster Response)
C-a ) අනතුරු හැගවිම හා ගලවා ගැනිම (Warning & Evacuation) C-b) හදිසි ප්‍රතිකාර හා අත්‍යවශ්‍ය සේවා ( Early treatment & Essentials) C-c) පුනරුත්ථාපනය සහ යථාකරණය (Rehabilitation & Normalization